Quantcast
Viewing latest article 1
Browse Latest Browse All 11

GNOME මත ධාවනය වන KDE මෘදුකාංග සඳහා IBus සක්‍රීය කරමු.

Image may be NSFW.
Clik here to view.
GNOME පාරිසරිකය මත KDE පාරිසරිකය සඳහා සැකසූ මෘදුකාංග කිසිදු අපහසුවකින් තොරව ධාවනය කරන්න පුළුවන්. නමුත් මට එක් ගැටළුවකට මුහුණ දෙන්න වුනා. ඒතමයි Ubuntu 9.10 සංස්කරණයේ සිට පෙරනිමි Input Method Chooser එක වන IBus ඒ මත ස්ථාපනය කරන ලද KDE පාරිසරිකය සඳහා වන වැඩසටහන් මත ක්‍රියා නොකිරීම.

පහත දැක්වෙන පියවර භාවිතයෙන් KDE මෘදුකාංග සඳහාත් IBus සක්‍රීය කරගන්න පුළුවන්.

1. “ibus-qt4″ පැකේජය ස්ථාපනය කරගන්න.

sudo apt-get install ibus-qt4

Share

2. ඔබගේ නිවස්න නාමාවලියට ගොස් එහි ඇති “.bashrc” ගොනුව විවෘත කර එහි ඇති

“export QT_IM_MODULE=ibus”

පේලිය

“export QT_IM_MODULE=ibus-qt4″

ලෙස වෙනස් කරන්න. එනම් එහි අගට “-qt4″ යන්න එක් කරන්න.

3. ලොග් අවුට් වී නැවත ලොගින් වෙන්න.

The post GNOME මත ධාවනය වන KDE මෘදුකාංග සඳහා IBus සක්‍රීය කරමු. appeared first on Budhajeewa's Blog.


Viewing latest article 1
Browse Latest Browse All 11

Trending Articles